1to5 Mobile App

Transform learning into an exciting adventure with fun, interactive MCQ tools that enhance efficiency and growth for students in Grades 1-5.

Coming Soon to

1to5 Mobile App

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට විනෝදය සමගින් ඉගෙනුම

ඔබ දන්නවා තාක්ෂණික යුගයේ උපන් දරුවන් තාක්ෂණයට වඩාත් ලැදි බව. ඔවුන් එම තාක්ෂණයෙන් ඈත් කරනවාට වඩා එම තාක්ෂණය වඩාත් සාර්ථක සහ ඵලදායි ලෙස ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සමග ඒකාබද්ධ කිරීම 1to5 ඇප් එකේ අරමුණයි

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට ඉතාමත් ආසාවෙන් ඉගෙනීමට හැකිවෙන පරිදි ක්‍රමවේදය සලසා තිබීම

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ පත්‍ර, සහ පාඩම් මට්ටමේ පරීක්ෂණ පත්‍ර

1 ශ්‍රේණියේ සිට 4 ශ්‍රේණිය දක්වා දරුවන්ට ආදර්ශ පත්‍ර, සහ පාඩම් මට්ටමේ පරීක්ෂණ පත්‍ර

දිනපතා, මාසික, සහ පාඩම්/ඒකක අනුව දරුවන්ගේ ප්‍රගතිය අධීක්ෂණය. දරුවාගේ ප්‍රගතිය මෙන්ම දුර්වලතැන් පහසුවෙන්ම දෙමව්පියන්ට හඳුනාගැනීමට හැකි හැකි වන ක්‍රමවේදයක් සලසා තිබීම

දරුවන් කලින් කරන ලද ප්‍රශ්න පත්‍ර සමාලෝචනය මගින් දෙමව්පියන්ට ලකුණු සහ ප්‍රගතිය බලා ගැනීමට හැකියාව සලසා දීම.

1to5 Mobile App

විනෝදය සමග ඉගෙනුම ඇඟිලි තුඩින්, Smart Learning Made Fun!

1

Efficiency

1 to 5 Mobile App 1 සිට 5 ශ්‍රේණි සඳහා සකස් කරන ලද MCQ ආකාරයේ ප්‍රශ්න සිසුන්ගේ ආකර්ෂණය සහ කාර්යක්ෂමතාව වැඩි කරයි. එම ආකර්ශනීය ප්‍රශ්නාවලිය, දෙමව්පියනට එදිනෙදා දරුවා පන්ති කාමරයේ ලබන විෂය ඒකක නිපුනතාව, තක්සේරු කිරීම හරහා ඉගෙනීම වැඩි දියුණු කල හැක. මෙම යෙදුම ස්වයං- ඉගෙනීම වේගවත් හා දිරිමත් කීරීම මෙන්ම සිසුන්ට සංකල්ප වේගයෙන් ග්‍රහණය කර ගැනීමට උපකාරී වේ.

2

Global Competitiveness

දෙමාපියන් බොහෝ විට දරුවන් ජංගම උපාංග සඳහා වැඩි කාලයක් ගත කිරීම ගැන සතුටක් දක්වන්නේ නැහැ. තාක්‍ෂණය වේගයෙන් පරිණාමය වන අතර, දරුවන් බැවින් දරුවන් සම්පූර්ණයෙන්ම එයින් ඉවත් කිරීම නොකළ යුතුයි. ඒ වෙනුවට, ඔවුන්ගේ අධ්‍යාපනික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ඩිජිටල් ලෝකයේ දියුණුව සමඟ සම්බන්ධ වී සිටින බව සහතික කරමින්, තාක්‍ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීමට අපට ඔවුන්ට මඟ පෙන්විය හැකිය.

1 to 5 Mobile App - ඔබේ දරුවාගේ හොඳම ඉගෙනුම් මිතුරා!

Unlock Fun Learning with the 1 to 5 App – Quick Guide!

විනෝදය සමග ඉගෙනුම ඇඟිලි තුඩින්,
Smart Learning Made Fun!"